මොහාන් රාජ් මඩවල
ඇය එලිසබෙත් උපන් දවසේම උපත ලැබූ එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එලිසබෙත් ලෙස එංගලන්තයේ රැජින බවට පත් වූවාය. එකුන් දහස් නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එලිසබෙත්ට, එලිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.



