උපන්දා සිට බාල විය – Upanda Sita Balawiya

රු400.00

උපන්දා සිට බාල විය

මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේදී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාල විය, තරුණ විය, මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කරන ලද්දේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලේඛක ජීවිතයට පසුබිම් වූ පරිසරය හා ක්‍රියාකාරකම් හැදෑරීමේ දී, දරුවන්ට පමණක් නොව, වැඩිහිටියන්ට ද මෙම පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

Out of stock

Out of stock

SKU: 01014168-2 Category:
Shopping Cart
Scroll to Top