Sale!

සේපාලිකා -1 | Sepalika -1

Original price was: රු2,350.00.Current price is: රු1,880.00.

කුණාටු එන්නේ කලින් කිය කිය නොමැයි! හිතුවෙවත් නැති වේලාවක, ආදරේ මල්පෙති සුනු විසුණු කරගෙන හමාපු සීත කුණාටුවට, ආදරෙන් බැඳුණු හිත් කීයක් බිඳුණද, පැරුණාද හිතද්දී දැනෙන්නේ කලකිරීමක්.

සතුට සින්නවෙන්න දීලා ලෝකයා සතුටු කරනවද?
ලෝකයාගෙන් පැනලා ගිහින් සතුටින් ඉන්නවද? ආයෙත් මුල ඉදන් පටන්ගන්නවද? අතරමං වුණේ කොහෙද? දඬුවම් ලබන්න තරම් කළ වරද මොකක්ද? රහස එක අන්තෙකත්, වරද තව අන්තෙකත් හිරවෙලා, නිදි නැති රෑ ගණනක් පහුවෙනකල් හිතුවත්, සීත කාලේ බලාපොරොත්තු නොවුණු තරම් දීර්ඝ එකක් වුණා.

සැරින්සැරේ හිත පාරවන මතක පොතට තිතක් තියන්නද, කොමාවකින් පටන්ගන්නද අදහසක් නැති කාලෙක සිද්දවුණු සමහර සොඳුරු හමුවීම් නිසා, ගිනි උදුනකින් ගෙන උණුහුම තරම් සැනසීමක් දැනුණා.

ඉවරවෙයි කියලා හිතන්නවත් බැරි, අනන්තයක් තරම් විහිදුණු සීත කාලෙන්, සේපාලිකා මල් පිපුණයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

ISBN: 978-624-6570-51-4

Availability: 2 in stock

Quantity
Please login

Availability: 2 in stock

SKU: 11637929-1 Category: Tag: Brand:
Shopping Cart
Scroll to Top