Sale!

සල්ලි නැතුව පොහොසතෙක් වෙන්න – Salli nathuwa pohosath wenna

Original price was: රු260.00.Current price is: රු208.00.

ඔබේ අනාගතය පිරි ඇත්තේ සිහින වලින් ද? පැහැදිලි ඉලක්ක වලින් ද?

අනුන්ගේ සිතුම් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට කෙතරම් බලපාවි ද?

ධනය බලය කොච්චර තිබුණත් හිතේ සැනසිල්ලක් නැත්නම් ඇති වැඩේ මොකක් ද?

සල්ලි වලට ආශාවීම වරදක් නෙමේ, ඒත් ඒකට ඇති ගිජුකම විනාශයක්.

ඔබ කොයි තරම් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් ද?

සැබෑ ධනවතෙක් කියන්නේ කෙතරම් ධනය තිබුණත් සරල සාමාන්‍ය චාම් දිවියක් ගත කරන කෙනෙක්.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

Out of stock

Out of stock

SKU: 11620802-1 Category: Brand:
Shopping Cart
Scroll to Top