Sale!

ඉංග්‍රීසි ස්වයං අධ්‍යයන දර්ශකය – Engreesi sowyan adyana darshakaya

Original price was: රු120.00.Current price is: රු96.00.

භාෂාවක හරය ව්‍යාකරණයයි. ව්‍යාකරණානුකූල නොවන වාක්‍යයකින් නිරවුල් අදහසක් මතු නොවේ. ඉංග්‍රීසි බස හදාරන ඔබට එහි ව්‍යාකරණ රටාවන් අමතකව යාමට බොහෝ සේ හේතු වන්නේ භාවිතය අඩුවීමයි. ඉංග්‍රීසිය අප රටේ තුන්වන බසයි. ලෝකය වෙත විවර වන කවුළුව ඉංග්‍රීසියයි. නිවැරදි භාවිතය වැදගත් වන්නේ එහෙයිනි.

කථනය සඳහා අවස්ථා වැඩි කරගනිමින්, කියවීම සහ ලේඛනය වෙත ද යොමුවීම දැනුම වැඩිකර ගැනීමේ හොඳම මගයි. ඉංග්‍රීසි – ස්වයං අධ්‍යයන දර්ශකය ඒ සඳහා ඔබේ උදව්වට සිටිනු ඇත.

  • අව්‍ය පද

  • සර්ව නාම

  • නිපාත

  • ප්‍රශ්නාර්ථ පද

  • නිශ්චයාර්ථ පද

  • සම්බන්ධිකරණ පද

  • විධාන පද

  • ප්‍රධාන ක්‍රියාපද යෙදෙන අවස්ථා

  • කාලය අනුව වාක්‍ය යෙදෙන ආකාර

  • ප්‍රශ්න විලාස

  • කොන්දේසි වාක්‍ය

  • කර්තෘ කාරකය – කර්ම කාරකය

  • යෙදුම්

  • සරල කථනය

Availability: 19 in stock

Quantity
Please login

Availability: 19 in stock

SKU: 10712312-1 Category: Brand:
Shopping Cart
Scroll to Top