⭕ ළමුන් තුළ රසවින්දනය, පරිකල්පනය සහ යහගුණ වර්ධනය කිරීමේ
අරමුණෙන් ලියවුනු මින්සර ළමා ගී පොත් පෙළකි.
දරුවන්ගේ ගායන කුසලතාවන් වර්ධනයවීම මෙන්ම සෞන්දර්යය,
සංස්කෘතික කි්‍රයාකාරකම් ස`දහාද යොදා ගත හැක. ඉංගී්‍රසි
භාෂාවේ වචන හුරු කිරීමට අභ්‍යාස ලෙස යොදා ගත හැකි ගීත
කීපයක්ද වෙයි.
දරුවන්ට පමණක් නොව මාපිය, වැඩිහිටි අයට මෙන්ම ප්‍රාථමික
ශ්‍රේණිවල ගුරුවරියන්ගේ උපකාරක අත්පොත් පෙළක් ලෙසද ඉතා සුදුසුය
ISBN 978-624-5536-46-7


