4 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම පොතේ සංඛ්‍යා එකතු කිරීමේ හා අඩු කිරීමේ අභ්‍යාස ගණනාවක් ඇතුළත් වේ.
ප්‍රියංගා සමරසේකර
ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් රාශියකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.


