2 ශ්‍රේණිය ගණිතය එකතු කිරීම හා අඩු කිරීම වැඩ පොත – 2 Ganithaya ekathu Kireema haa adu Kireema W/B

රු460.00

2 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත.

2 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කුසලතාවය වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත.

ප්‍රියංගා සමරසේකර ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබනවිට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහ විදුහලේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Availability: 10 in stock

Quantity
Please login

Availability: 10 in stock

SKU: 12100051-2 Category: Brand:
Shopping Cart
Scroll to Top