විසුළ මංදාකිනි – Wisula Mandakini

රු1,500.00

එකම ලෝකයක එකම රටක පිරිමින් දෙදෙනෙක් මෙයාකාරයෙන් වෙනස් වුණේ කොහොමද? එක් පිරිමියෙක් මරණීය රමණයකින් පසුව කොහේටදෝ අතුරුදන් වෙද්දී තවත් පිරිමියෙක් රමණීය රමණයකින් පසුව ඇය ඉදිරියේ කෑමට බීමට යමක් අතේ තබාගෙන බලාගෙන සිටියි. මේ පිරිමි දෙදෙනා ඇත්තටම වෙනස් වෙන්නෙ කොතනින්ද?

නමුත් එක දෙයක්…

මේ ලෝකේ ගැහැනුන් බහුතරයක් මිය යන්නේ ජීවතුන් අතර සිටියදීමය. නමුත් ඔවුන්ගේ කයේ හුස්ම වැටේ. නමුත් හදවතේ හුස්ම වැටීම නතරවී ඇත්තේ ඊට බොහෝ කලකට පෙරය.

Availability: 6 in stock

Quantity
Please login

Availability: 6 in stock

SKU: 11636988-1 Category:
Shopping Cart
Scroll to Top