-
“වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වෙයි කියන බිය මා දැඩිව වෙලා ගත් බැවිනි.”
-
රත්න ශ්‍රී විජේසිංහ – දිවයින ඉරිදා සංග්‍රහය
-
-
“සිද්ධාර්ථ – යශෝධරා සම්මත ආදර කතාව සේම සිංහබාහු – සිංහ සීවලී අසම්මත කතාවද අපේ ඉතිහාසයේ තිබේ. එය විනිවිද දකින ප්‍රධාන සන්සන්දනයකි.”
-
නාපාවෙල ධම්මානන්ද හිමි – ලංකාදීප
-
-
“මාගම් සෝලිය නවකතාව රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක පිහිටාය.”
-
ජැක්සන් ඇන්තනී – සිළුමිණ
-
-
“මාගම් සෝලිය ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියවුණු සිනමා පිටපතක් වැන්නකි.”
-
මහාචාර්ය අජන්තා හපුආරච්චි – ලක්බිම
-
-
“ස්වර්ණ පුස්තක සම්මානයෙන් ‘මාගම් සෝලිය’ කුණුහරුපයක් කියා කපා හැරියේය. කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැත.”
-
රන්ජන් අමරරත්න – දිනමිණ
-
-
“ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්‍ර කරගෙන කතුවරයා මවන්නේ යථාර්ථයත් මායාවත් මුසුවූ ලෝකයකි.”
-
මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස – මව්බිම
-
-
“මාගම් සෝලිය පෝනොග්‍රැෆි ගණයට අයත් නවකතාවකි.”
-
දයා දිසානායක – රිවිර
-
-
“මෙය ශිෂ්ටත්වයේ ආරක්ෂක රහස්‍යභාවයට ඇති අප සමාජයට අතහළ ලිංගිකත්ව චර්යා හා ආකල්ප පිළිබඳ න්‍යෂ්ටික බෝම්බයකි.”
-
-
ආචාර්ය සාලිය කුලරත්න – දිවයින
-
මොහාන් රාජ් මඩවල
-
මාගම් සෝලිය – Magam Soliya
රු1,650.00
Availability: 5 in stock
Availability: 5 in stock
SKU: 01129171-4
Category: Novels

