මණික්කාවත – Manikkawatha

රු900.00

කර්තෘ: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල


පසුකවරයේ ඇති උපුටනය:

“උඹලගේ පඳුරු ගැන්හිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විශේෂයෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනින්, ගොයම් කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා දඟලුවා ම මොකද වෙන්නේ? ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ…”

Availability: 9 in stock

Quantity
Please login

Availability: 9 in stock

SKU: 01146483-1 Categories: ,
Shopping Cart
Scroll to Top