බැද්දෙගම – BEDDEGAMA

රු650.00

“බැද්දේගම” සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නව කතාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුරබෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු විනිවිද දුටු සැටි චමත්කාරජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර ශාලාවෙහි ඇඳ තිබෙන අමරණීය බිතු සිතුවම් අතුරින් එකකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පෙරවදන ඇසුරිනි.

Availability: 10 in stock

Quantity
Please login

Availability: 10 in stock

SKU: 01102105-4 Category: Brand:
Shopping Cart
Scroll to Top