RAJA RAO
පරිවර්තනය: කුමාර සිරිවර්ධන
දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක් වෙත එරට නිදහස් සටන් ව්‍යාපාරය ප්‍රවේශ වූ ආකාරය කාන්තපුර නවකතාවෙන් කියැවෙයි.
සිත් ගන්නාසුලු කතාවක් වූ එය වෙනසකට අකමැති හණමිටි අදහස් සහිත බලවේගයන්ට එරෙහිව පරමාදර්ශී තරුණයකු වූ මූර්ති ඇරඹූ සටන පිළිබඳ පුවතයි.
‘පැසේජ් ටු ඉන්ඩියා’ ලියූ කීර්තිමත් ලේඛක ඊ.එම්. ෆොස්ටර් පැවසුවේ “මෑත කාලයේ ඉන්දියාවෙන් බිහිවූ හොඳම නවකතාව කාන්තපුර” කියාය.



