Sale!

Tharu Pahe Ambalama-තරු පහේ අම්බලම

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

තෝලන්ගමුව ප්‍රදේශයේ සුජීවත් වූ හේරත් හාමි නම් වෙද මහතාට පුතුන් දෙදෙනෙකි. දූවරු දෙදෙනෙකි. ලොකු දුව වෙදකම කරමින් මහගෙදර වෙසෙයි. දෙවන පුතා නුවර නීතිඥයෙක් වන අතර අනෙක් පුතා රජයේ ඉදිකිරීම් අංශයේ නියුතු අයෙකි.

මෙම කුටුම්බයේ දරු මුණුපුරන්ගේ ජීවිත තුල වූ අහුමුලු තුලින් මිනිස් චිත්ත සන්තානයේ ඇති දුර්ගුණ මනාව පිළිඹිබු කරන හරස්කඩක් වැනි වූ මෙම කතාව බෙහෙවින් සිත්ගන්නා සිදුවීම් පෙළහරක් ඔස්සේ දිගහැරෙයි.

අතීත සමාජයේ පැතිකඩක් නිරාවරණය කරමින් ගැමි පරිසරයක සුන්දරත්වය කියා පාමින් වත්මන් සමාජයේ නිතර නොඇසෙන ඉතා රසවත් ජන වහරකින් ලියවි ඇති මෙම කෘතිය එක හුස්මකින් කියවා අවසන් කල හැකි තරමේ විශිෂ්ඨ නිර්මාණයකි.

ISBN – 9786246877064

Quantity
Please login
SKU: 11638555-2 Categories: , Tag: Brand:
Shopping Cart
Scroll to Top