නවීන ගුණසේන පිලිප් ලෝක සිතියම් පොත – Naweena Gunasena-Philips Loka Sithiyam Potha

රු2,000.00

පිලිප්ගේ ලෝක සිතියම් පොත වසර 90ක ඉතිහාසය පුරා ලොව සෑම තැනකම සීඝ්‍රයෙන් අලෙවි වන වටිනා ග්‍රන්ථයකි. මෙය ද්විතීිය අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය පොතක් බවට පත්ව තිබේ. මෙහි ප්‍රශස්ත මට්ටමේ සංඛ්‍යාත ප්‍රාදේශීය සහ ලෝක සිතියම් සමග නවතම විෂයානුබද්ධ සිතියම් සම්බන්ධ කොට ඇත.

  • දේශපාලන සිතියම: දේශපාලන සිතියම සිය අසල්වැසි රාජ්‍යයන් සාපේක්ෂව එක් එක් රටෙහි විශාලත්වය ඉතා පැහැදිලි ජාතික දේශ සීමාවන් මගින් සරල පැහැදිලි අවබෝධයක් ලබා දෙයි.

  • කාලගුණ සිතියම: කාලගුණ සිතියම් එක් එක් මහද්වීපය සඳහා වෙන් වෙන් වශයෙන් සකස් කොට ඇති අතර සාමාන්‍ය උෂ්ණත්වය, වර්ෂාපතන රටා සහ සුළං ප්‍රවාහ පෙන්නුම් කරයි.

  • භූගෝලීය ලක්ෂණ: චන්ද්‍රිකා ප්‍රතිබිම්බකරණය මගින් භූමි නිර්මාණයේ, දේශගුණයේ සහ පරිසරයේ වෙනස්කම් අධ්‍යයනය සඳහා වටිනා මූලාශ්‍ර සපයයි.

  • භෞතික සිතියම: භෞතික සිතියම් මුහුදු මට්ටම මැන බැලීම සඳහා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි පරිදි වර්ණ යොදා ඇති අතර කඳුවැටි සලකුණු මගින් භූමි දර්ශන, ගංගාවන් සහ විල් පෙන්නුම් කරයි.

  • තේමා සිතියම: තේමා සිතියම් ජනගහනය, සෞඛ්‍යය, සාක්ෂරතාව, ව්‍යාපාරික සහ පරිසරය වැනි ප්‍රධාන පෙළේ සමාජ සහ ආර්ථික මාතෘකා පිළිබඳ තොරතුරු ලබාදෙයි.

  • ආර්ථික සිතියම: ආර්ථික සිතියම් ගෝලීය දෘෂ්ටිකෝණයකින් යුතුව මධ්‍යධරණී කළාපය මූලික කොටගෙන ප්‍රධාන කලාපයන් පෙන්නුම් කරයි.

Out of stock

Out of stock

SKU: 01101036-1 Category: Brand:
Shopping Cart
Scroll to Top