යුගාන්තය – Yuganthaya

රු900.00

යුගාන්තය

මාර්ටින් වික්‍රමසිංහ

“අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කතාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය. ඒ සිදුවීම් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන් ය. එහෙත් කර්තෘගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි”

‘ජයදේව’ – ලංකාදීප

Out of stock

Out of stock

SKU: 01083290-3 Category:
Shopping Cart
Scroll to Top