මාගම් සෝලිය – Magam Soliya

රු1,650.00

  • “වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වෙයි කියන බිය මා දැඩිව වෙලා ගත් බැවිනි.”

    • රත්න ශ්‍රී විජේසිංහ – දිවයින ඉරිදා සංග්‍රහය

  • “සිද්ධාර්ථ – යශෝධරා සම්මත ආදර කතාව සේම සිංහබාහු – සිංහ සීවලී අසම්මත කතාවද අපේ ඉතිහාසයේ තිබේ. එය විනිවිද දකින ප්‍රධාන සන්සන්දනයකි.”

    • නාපාවෙල ධම්මානන්ද හිමි – ලංකාදීප

  • “මාගම් සෝලිය නවකතාව රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක පිහිටාය.”

    • ජැක්සන් ඇන්තනී – සිළුමිණ

  • “මාගම් සෝලිය ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියවුණු සිනමා පිටපතක් වැන්නකි.”

    • මහාචාර්ය අජන්තා හපුආරච්චි – ලක්බිම

  • “ස්වර්ණ පුස්තක සම්මානයෙන් ‘මාගම් සෝලිය’ කුණුහරුපයක් කියා කපා හැරියේය. කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැත.”

    • රන්ජන් අමරරත්න – දිනමිණ

  • “ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්‍ර කරගෙන කතුවරයා මවන්නේ යථාර්ථයත් මායාවත් මුසුවූ ලෝකයකි.”

    • මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස – මව්බිම

  • “මාගම් සෝලිය පෝනොග්‍රැෆි ගණයට අයත් නවකතාවකි.”

    • දයා දිසානායක – රිවිර

  • “මෙය ශිෂ්ටත්වයේ ආරක්ෂක රහස්‍යභාවයට ඇති අප සමාජයට අතහළ ලිංගිකත්ව චර්යා හා ආකල්ප පිළිබඳ න්‍යෂ්ටික බෝම්බයකි.”

      • ආචාර්ය සාලිය කුලරත්න – දිවයින

    මොහාන් රාජ් මඩවල

Availability: 5 in stock

Quantity
Please login

Availability: 5 in stock

SKU: 01129171-4 Category:
Shopping Cart
Scroll to Top