සීමාව
විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. එක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදගෙන යන්න ආසයි නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න.
ඔයාගේ දේ මගේ – මගේ දේ ඔයාගේ කියලා බෙදීම් නැති විශ්වීය ප්‍රේමයේ කිමිදෙන්න යථාර්ථය සුණු විසුණු කරන චාරිකාවක් අරඹන්න.


