රුවනාරා – Ruwanara

රු1,800.00

“සමාව… සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙකුට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි.. එයා එයාට එච්චර විනාශයක් කරපු, ජීවිත කාලෙම කසාද කොළේ අපායට නිගාගෙන එයාව උදේ හවස් දූෂණය කරපු පරාක්‍රම දික්වැල්ලලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවත් සමාව දෙන්නේ නැහැ..!”

පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ අම්මගේ සිනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගැහැනියක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප්‍රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදන්න මේ ලෝකෙට ඉපදෙන පොඩි දරුවා..!

ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න තියෙන අමාරුව දන්නේ එහෙම බැටකාපු කෙනෙක් විතරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිච්ච ළමයෙක්.. අදටත් මට ඒ ජරා දවස් මතක් වෙනවා. අදටත් මට ආසාවට මතක් කරලා සතුටු වෙන්න කියලා ලස්සන ළමා කාලයක්, මතක් කරන්න දේවල් නැහැ”

Out of stock

Out of stock

SKU: 11637288-1 Category:
Shopping Cart
Scroll to Top