ගුණ කිරීම හා බෙදීම වැඩ පොත 3 – Ganithaya gunakirima ha bedeema wadapotha 3

රු450.00

ගණිතය ගුණ කිරීම හා බෙදීම වැඩ පොත 3 ශ්‍රේණිය

3 ශ්‍රේණියේදී සිසුන්ට දෙකේ, පහේ හා දහයේ ගුණන වගු හඳුන්වා දෙනු ලබන අතර මෙම පොතෙන් එම ගුණන වගු පියවරෙන් පියවර ගොඩනඟන ආකාරය ඉතාමත් සරලව හඳුන්වා දෙන අතර අමතර අභ්‍යාස හා ගැටලු දෙකෙන් බෙදීමේ ක්‍රියාකාරකම් ගණනාවක් ද ඇතුළත් වේ.

ප්‍රියංගා සමරසේකර

ප්‍රාථමික සහ ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක වන ප්‍රියංගා සමරසේකර කතුවරිය, රජයේ ගුරු සේවයේ අවුරුදු 25 ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලබන විට බප/ පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ප්‍රාථමික අධ්‍යාපන පිළිබඳව අත්දැකීම් රැසකින් හෙබි ඇය, විශ්‍රාම ලැබීමෙන් පසු ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා වැඩ පොත් ගණනාවක් පළ කර ඇත.

Out of stock

Out of stock

SKU: 12120088-1 Category: Brand:
Shopping Cart
Scroll to Top