මතකය හා ස්නායු ආබාධ – Mathakaya ha snayu abadha

රු750.00

ළමා වියේ හා වැඩිහිටි වියේ මතකය සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය


ළමා වියේ සිට මහලු විය දක්වා වයස් පරාසය තුළ මතකය පිළිබඳ ගැටලු ඉතා සුලභය. ස්නායු වර්ධන අක්‍රමිකතා නිසා ළමා වියේ මතකය පිළිබඳ ගැටලු දැකීමට ලැබෙන අතර, මොළයේ ස්නායු පරිහානියට ලක්වීම නිසා මහලු වියේ මතකය පිළිබඳ දෝෂ හටගනී. මීට අමතරව භෞතික වශයෙන් සැලකීමේදී මොළයට හානි සිදුවීම නිසා පුද්ගලයෙකුගේ මතකයේ අඩුපාඩු සිදුවන්නට පුළුවන. කෙසේ වුවත් ළමා වියේ හා වැඩිහිටි වියේ සියලුදෙනා අතර කාංසාව හා විෂාදය වැනි මානසික අසමතා නිසා මතක නැතිවීම ඉතා සුලභ කරුණකි.

මතකයේ අඩුපාඩු පිළිබඳව තොරතුරු සොයන සියලුදෙනාට මේ කෘතිය වැදගත් වනු ඇත.

Availability: 6 in stock

Quantity
Please login

Availability: 6 in stock

SKU: 10220101-1 Category: Brand:
Shopping Cart
Scroll to Top