කියවන්න 3 ආසයි හල් කිරීම – Kiyawanna Asai 3 Hal Kireema

රු200.00

කියවන්න ආසයි පොත් පෙළ

පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් පිල්ලම් නැති වචනවල සිට පියවරෙන් පියවර සියලුම පිල්ලම් ඉගෙනීම සඳහා “කියවන්න ආසයි” පොත් පෙළ ප්‍රකාශයට පත් කර ඇත.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇති සිංහල අකුරු ලිවීම සඳහා මාර්ගෝපදේශය අනුව සිංහල අකුරු මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු පොත් පෙළ මෙය වේ.

Out of stock

Out of stock

SKU: 11390028-4 Category:
Shopping Cart
Scroll to Top