බිඳී නොබිඳී and
Bundle Offer #2 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. බිඳී නොබිඳී – 1250/= සේපාලිකා 1 – 2350/= Total – 3600/= Bundle Offer – 2755/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
ඇට්ටරී සමග කස්තුරි
Bundle Offer #1 තෝරාගත් මින්සර ප්රකාශණ සමගම ඔබගේ ප්රියතම නවකතාවක් සුවිශේෂි මිලකට. කස්තුරි සුවඳ = 3500/= ඇට්ටරී = 780/= Total = 4280/= Bundle Offer= 3346/= මෙම සුවිශේෂී දීමනාව යටතේ, මෙහි දැක්වෙන පොත් යුගල සඳහන් කර ඇති විශේෂිත මිලටම ඔබට හිමිකර ගත හැක. කියවීමට ප්රිය කරන ඔබටත්, ආදරණීයයෙකුට වටිනා තෑග්ගක් ලබා දීමටත් මෙය කදිම අවස්ථාවකි. මෙම දීමනාව සැප්තැම්බර් මස 30 වන දින දක්වා පමණක් වලංගු වේ.
ඇට්ටරී Attari
⭕ මගේ ජීවිතේ තමයි මේ අත්දෙක උඩ තියන්නෙ. පොතක් අතින් නෑල්ලූව මට හීන මවලා යන්න ඕන පාර කියා දුන්නෙ අක්කා. කවදා හරි අක්කගෙ දරුවත් අක්කට අභිමානයක් ඇතිවන විදිහට උස් මහත් කරන එක මගෙත් වගකීමක්..