Showing 43–68 of 68 resultsSorted by average rating

4 සහ 5

Original price was: රු230.00.Current price is: රු184.00.
46රු

4 සහ 5

ප්‍රාථමික පාසල් අවධිය වූ කලී ළමා සංවර්ධනයේ බෙහෙවින් තීරණාත්මක අවධියකි. සාර්ථක පුරවැසියකු වශයෙන් මංපෙත් විවර කර ගැනීමට අවශ්‍ය ශක්ති රාශියක් ගොඩනැගෙන්නේ මෙම කාලයේදී ය. ඒ සඳහා සිසු දරු දැරියන්ගේ මානසික වර්ධනයට නිතරම ඒවාට අනුබල දෙන පරිසර රටාවක් ගොඩනැගීමට අවශ්‍ය වේ. මෙම පරිසර රටාව ගොඩනැගීමේදී මව්බස විෂයට මූලික ප්‍රමුඛතාව හිමි වේ. මන්ද කතා කිරීම, සවන් දීම, කියවීම, ලිවීම යන මූලික භාෂා ක්‍රියාකාරකම් හරහා දරුවා සමාජගත වන නිසාවෙනි. එහිදී සිසුන්ට තම මව්බස භාවිත කොට සන්නිවේදන කාර්යය කිරීමට හැකියාව තිබිය යුතුය. එයට මව්බස බාධාවක් නොවිය යුතුය. එමෙන්ම පස්වන ශ්‍රේණිය අවසානයේදී දරුවා ද්විතියික අවධියට පැමිණෙන විට සිසු දරු දැරියන් තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු මූලික නිපුණතාවක් ලෙස මව්බස නිවැරදිව භාවිත කිරීමේ ගුණාංගය හඳුන්වා දිය හැකිය. ඒ සඳහා මූලික මග පෙන්වීමක් කතුවරිය මෙම ග්‍රන්ථයෙන් සිදු කොට ඇත. මව්බස අධ්‍යාපනයේදී සිසු දරු දැරියන් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයට බෙහෙවින් උපකාරයක් ලෙස යොදා ගත හැකි මව්බස පිළිබඳ අතිශය ප්‍රයෝජනවත් වන කරුණු රාශියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර තිබීම සුවිශේෂත්වයකි. මේ ග්‍රන්ථය සම්පාදනය කළ කතුවරිය වසර ගණනාවක් පුරා දැයේ දූ පුතුන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය උගන්වන එමෙන්ම සිංහල භාෂාව හා සාහිත්‍යය ග්‍රන්ථ ගණනාවක් ලියා ප්‍රකාශයට පත් කළ ගුරුවරියකි.

Original price was: රු230.00.Current price is: රු184.00.

3-ගණිතය එකතු කිරීම

Original price was: රු460.00.Current price is: රු368.00.
92රු

3-ගණිතය එකතු කිරීම

⭕ 3 ශ්‍රේණිය ගණිත විෂය නිර්දේශයට අනුව සකසා ඇති මෙම පොතේ ගණිතය එකතු කිරීම සහ අඩු කිරීමේ කි්‍රයාකාරකම් ගනනාවක් ඇතුළත කර ඇත.

Original price was: රු460.00.Current price is: රු368.00.

2 ගණිතය ඇගයීම

Original price was: රු490.00.Current price is: රු392.00.
98රු

2 ගණිතය ඇගයීම

⭕ 2 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයට අදාළව සංඛ්‍යා එකතු කිරීමේ සහ අඩු කිරීමේ කි්‍රයාකාරකම් ඇසුරෙන් අභ්‍යාස ගණනාවක් පොතේ අන්තර්ගතව ඇත.

Original price was: රු490.00.Current price is: රු392.00.
Shopping Cart
Scroll to Top