Showing all 4 resultsSorted by average rating

ටීචර් කෙනෙක් බැඳලා

Original price was: රු800.00.Current price is: රු640.00.
160රු

ටීචර් කෙනෙක් බැඳලා

අද රෑටත් මැගී ආච්චිගේ අවතාරය ආවේශ වෙයි ද දන්නේ නෑ… තේ එකක් බොන්න කාල සටහනේ තව පැය භාගයක් බලන් ඉන්න එපැයි? අද රෑටත් මට පේපර් බලන්න වෙයි ද දන්නෑ…? ISBN – 9786246523206

Original price was: රු800.00.Current price is: රු640.00.

චුට්ටේමලේ – Chuttemale

Original price was: රු1,000.00.Current price is: රු800.00.
200රු

චුට්ටේමලේ – Chuttemale

චුට්ටේට ඉගෙන නොගෙන සිටීමට තිඛෙන උනන්දුව ඉගෙන ගැනීමට තිබුණා නම්, චුට්ටේ නවතින්නේ ඒරොප්පේ මොකක්දෝ ලොකු ඉස්කෝලෙක බව වරක් ඉස්කෝලේ ලොකු මහත්තයා මහ සභාවේදී පැවසීය. ලොකු ඉස්කෝලේ මහත්තයා සභාවේ කී දේ තේරුම් ගැනීමට පවා කිසිම උනන්දුවක් නොතිබුණ චුට්ටේ කතාව අවසන් වීමටත් පෙර මහා හඬින් අත්පුඩි ගැසුවේය. තමාට බණින එකට තමා විසින්ම අත්පුඩි ගසන චුට්ටේ දෙස කතාව නවත්වා විනාඩියක් පමණ බලා සිටි ලොකු මහතා මෙවන් වූ කීර්තිමත් ශිෂ්‍යයෙකු තම පාසලේ සිටීමත්, එවන් ශිෂ්‍යයෙකු දෑසින් දැක ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් මෙම ස්ථාන මාරුවට තම ස්තූතිය පළ කොට ලිපියක් ද එදාම යවා තිබුණේය.   ISBN – 9786249287112

Original price was: රු1,000.00.Current price is: රු800.00.

අපෙයක්කා – Apeyakka

Original price was: රු900.00.Current price is: රු720.00.
180රු

අපෙයක්කා – Apeyakka

අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය. ISBN – 9786249447400

Original price was: රු900.00.Current price is: රු720.00.

Butterfly – බටර්ෆ්ලයි

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
250රු

Butterfly – බටර්ෆ්ලයි

සමහර තරු තියෙනවා ඒවා අපේ ජීවිත කාලෙටම දකින්න පුලුවන් එකම එක පාරයි… ඒවා හරි පුදුමාකාර චමත්කාරක් අපේ ඇස් ඉස්සරහා මවලා හරිම මායාකාරි විදිහට අතුරුදන් වෙලා යනවා…. හරියට අපේ ජිවිතේට අහම්බෙන් එන සමහර මිනිස්සු වගේ… ISBN : 9786246523213

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
Shopping Cart
Scroll to Top