ඔබ ලබා දී ඇති පින්තූරයේ දැක්වෙන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ “හීන් සැරය” පොතේ පසුපිටයි. එහි ඇති විස්තරය පහතින් ටයිප් කර ඇත.
හීන් සැරය
කුමාරතුංග මුනිදාසයන්ගේ
‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ මඟුල් කෑම, හීන් සැරය, හත් පණ කෘති ඊට කදිම නිදසුන්ය. කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගම විසින් අඩ සියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නොකොට, කාලීන අවශ්‍යතාවය අනුව ආකර්ෂණීය ග්රන්ථ සැලසුමෙන් හා සිබිල් වෙත්තසිංහගේ ආනන්දනීය සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු.
සිතුවම් ඇන්දේ – සිබිල් වෙත්තසිංහ
